Divaina - ලෝක මතවාද වෙනස් කරමින් 2019 විශ්ව රූ රැජින ලෙස දකුණු අපි‍්‍රකානු තරුණියක් කිරුළ පලඳියි

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

fori22019 විශ්ව රූ රැුජින ලෙස දකුණු අපි‍්‍රකාවේ සොසිබිති ට‍්‍රන්සි නමැති කළු ජාතික තරුණිය කිරුළ පැලඳුවාය.
 
 අවසන් වටයේ විනිශ්චය මණ්ඩලය ඇගෙන් විමසා සිටියේ ඇයව තෝරා ගැනීමට හේතුවයි.
  
ඊට සාර්ථකව පිළිතුරු දෙමින් ඇය පවසා සිටියේ ‘මා හැදී වැඩුණු ලෝකය මා වැනි කාන්තාවන්, මගේ සම ඇති කාන්තාවන්, මගේ හිස කෙස් ඇති කාන්තාවන් සුන්දර කාන්තාවන් ලෙස කිසිදා සැලකුවේ නැහැ. එම සිතිවිලිවලට නැවතුම් තිත තැබීමට අවස්ථාව මෙයයි’ යනුවෙනි.
 
 එහි දෙවන ස්ථානය මෙක්සිකෝව විසින්ද, තෙවන ස්ථානය පෝටෝ රිංකෝ විසින්ද දිනා ගන්නා ලදී.

fori1

 

 fori3

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles