Divaina - ලොවටම මනුෂ්‍යත්වය කියාදෙන ශ්‍රී ලංකා හමුදාවට 'දිවයින' උපහාරය

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

kilinoch500450i
බේරාගත් වැසියන්ව ආරක්‍ෂිත ස්‌ථාන වෙත යොමු කොට ඇති යුද හමුදා නිලධාරීන් ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් හා ආහාර පහසුකම් ද සපයා දී තිබේ.

මේ අතර පළාතේ පවතින අයහපත් කාලගුණික තත්ත්වයට මුහුණ දෙන ආකාරය පිළිබඳව හා විපතට පත් වූවන්ට සහන සලසා දෙන අන්දම පිළිබඳව සාකච්ඡා කීපයක්‌ම කිළිනොච්චිය දිසාපති කාර්යාලයේදී දිසාපති සුන්දරම් අරුමේනායගම් මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.

 

 

sikuru


සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles