Divaina - මුලතිව් - පරන්තන් මාර්ගයේ පාලම කැඩිලා... කැඩී ගිය පාලමේ කොටසක්‌වත් සොයා ගැනීමට නෑ

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

brige777
 
 දිනසේන රතුගමගේ
 
 මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ පුදුකුඩිඉරිප්පු පරන්තන් මාර්ගයේ (ඒ - 35) වල්ලිපුරම් කාලි කෝවිල අසල ඉදිකොට තිබූ පාලම වර්ෂාවට හසුවී කඩා ගෙන යැම නිසා එම මාර්ගය වෙන් වී තිබේ.
 
 මේ හේතුව නිසා පුදුකුඩීඉරිප්පු පරන්තන් මාර්ගයේ සියලුම ගමනාගමන කටයුතු මේ වනවිට නතර වී තිබේ.
 
 පාලම අසල පිහිටි වල්ලිපුරම් වැවේ ජලය පිටාර ගලමින් පාලම හරහා ගමන් ක ළත් ජල ප්‍රමාණය විශාල වීම නිසා ජලයට හසු වූ පාලමද කැඩී ගොස්‌ තිබේ.
 
 කැඩී ගිය පාලමේ කොටසක්‌වත් සොයා ගැනීමට නොහැකි වී ඇති අතර පාලම කැඩී යැම නිසා මහා මාර්ගය කැබලි දෙකකට වෙන් වී විශාල කොටසක්‌ හිඩැසක්‌ බවට පත් වී තිබේ.

 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles