Divaina - ලුණුගම්වෙහෙර වාන් දොරටු හයම ඇරලා.... කිරිඳිඔය අනතුරුදායකයි

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

waaaaan700
 
 දෙබරවැව - ඒ. ඒ. පේමසිරි
 
අක්‌කර අඩි එක්‌ලක්‍ෂ හැත්තෑදහස්‌ හාරසිය හැත්තෑ පහකින් යුත් ලුණුගම්වෙහෙර ජලාශයෙහි ජල ධාරිතාව ඉහළ යමින් වාන් දැමීමට පටන් ගැනීමත් සමඟ ලුණුගම්වෙහෙර ජලාශයෙහි වාන් දොරටු හයම අඩිය බැගින් විවෘත කිරීමට පියවර ගත් බව තිස්‌සමහාරාම ප්‍රධාන වාරිමාර්ග ඉංජිනේරු ඩබ්ලිව්. ඒ. අමිල ශිරන්ත මහතා පැවසීය.
 
 ඒ අනුව ලුණුගම්වෙහෙර ජලාශයෙහි පහළ කිරිඳිඔයට තප්පරයකට ඝන අඩි හයදහසක ජල ධාරිතාවයක්‌ මුදා හැර ඇති බැවින් කිරිඳිඔයට බැසීමෙන් වැළකී සිටින ලෙස මහජනතාවගෙන් වාරිමාර්ග ඉංජිනේරුවරයා ඉල්ලා සිටියි.
 
 වාන් දොරටු හයම විවෘත කර ඇති ලුණුගම්වෙහෙර ජලාශය මෙහි දැක්‌වේ.
 

sikuru


සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles