Divaina - කිළිනොච්චියේ විභාග මධ්‍යස්‌ථාන දෙකක්‌ ජලයෙන් යටවෙලා... යුද හමුදාව සිසුන් විභාග මධ්‍යස්‌ථාන වෙත රැගෙන යයි....

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

දිනසේන රතුගමගේ
 
exams1111කිලිනොච්චියේ ධර්මපුරම් විද්‍යාලයේ සහ කිළිනොච්චිය හින්දු විද්‍යාලයේ අපොස සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්‌ථාන දෙකක්‌ ජලයෙන් යට වීම නිසා යුද හමුදාව මැදිහත් වී එම සිසුන් සඳහා 6 දා උදෑසන පාසලේ උඩු මහලක විභාග ශාලා සකසා දී තිබේ.
 
 මේ සිසුන් එම විභාග මධ්‍යස්‌ථාන වෙත රැගෙන යැම සඳහා යුද හමුදාව බෝට්‌ටු හා ට්‍රැක්‌ටර් යොදාගෙන තිබේ.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles