Divaina - ජනපති දිල්ලියේදී අඹ පැළයක් සිටුවමින්...

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p1 1ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය ප‍්‍රථම ඉන්දීය නිල සංචාරය සනිටුහන් කරමින් දිල්ලියේ පිහිටි ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල භූමියේ අඹ පැළයක් රෝපණය කරන ලදී. මෙම අවස්ථාව සඳහා ඉන්දියාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ප‍්‍රමුඛ තානාපති කාර්යාල නිලධාරීහු ද සහභාගි වූහ.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles