Divaina - ගොනුන්ට හිංසා කරන ලොව එකම රට ස්‌පාඤ්ඤය

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

gonnu500500
 
 ස්‌පාඤ්ඤය තරම් ගොනුන්ට හිංසා කරන වෙනත් රටක්‌ ලොව නැත. මේ සතියේ දිනෙක ස්‌පාඤ්ඤයේ පැවැති පයර් වුල් හෙවත් ගොනුන්ගේ අංවලට ලී කැබලි තබා බැඳ ගිනි දැල්වීමේ උත්සවයේදී ගොනකුට හිංසා පැමිණවීම සත්ත්ව අවිහිංසාවාදීන් විසින් ඡායාරූප ගත කර තිබේ. බිම දැමූ ගොනෙකුගේ අංවලට ගිනි තැබීම නිසා එම ගොනා එම ගින්නෙන් ගැලවීමට දරණ උත්සාහය ඡායාරූපවල දිස්‌වුණි.

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles