Divaina - කැලණි ගඟ උතුරයි... බියගම පවුල් 58 ක් අවතැන්... මල්වානේ පාසල් කිහිපයක් යටවෙයි

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 kalani1111
 
 දෙල්ගොඩ - ඩබ්ලිව්. ඞී. විතාන පාදුක්ක - නීල් රාජපක්‍ෂ
 
 දැනට දින දෙකක සිට ඇදහැළෙන ධාරානිපාත වර්ෂාව නිසා කැලණි ගඟ උතුරා පිටාර ගැලීමෙන් බියගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පහත් බිම් ඊයේ (22 දා* පස්වරුවේ ගංවතුරින් යට වී ගියේය. මේ වනවිට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මල්වාන, මාබිම හා පට්ටිවිල යන ප‍්‍රදේශවල පවුල් 58 ක සාමාජික සාමාජිකාවන් 245 දෙනෙක් අනාථ වී සිටිති.

 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles