Divaina - නියඟය නිම වීමත් සමගද රුහුණට ඌවට සත්තු ඇවිත්

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 දිනසේන රතුගමගේ

 

kurulu555


 

 
 කතරගම කේ. ඞී.දේවපි‍්‍රය
 
 පැවති නියං සමය අවසන් වීමෙන් පසුව රුහුණුට හා ඌවට මහා වැසි ලැබෙමින් පවතියි. වැසි සමය ළං වීමත් සමග විවිධ වූ කුරුලූ විශේෂයන් මෙන්ම ශී‍්‍ර ලංකාවට ආවේණික වූ වන සතුන් රැුසක් මේ දිනවල යාල වන උද්‍යානයේ මෙන්ම බුත්තල කතරගම මාර්ගයේ අවට ඇති ජලය පිරි ස්ථානවල දැකිය හැකිය. මුවන්, ගෝනුන්, අලි ඇතුන් මෙන්ම විවිධවූ පක්‍ෂීහු රැුසක් මේ වන විට රුහුණු ප‍්‍රදේශයට පැමිණ සිටිති.
 
 බුත්තල කතරගම මාර්ගයේ ඇති වනජීවී හා යුදහමුදා ක`දවුරු පිහිටා ඇති අතර වනජීවී නිලධාරීන්ගේ අවධානයත් යුද හමුදාවේ නිලධාරීන්ගේ අවධානයත් යොමුවීම නිසා මේ වන විට මෙම ප‍්‍රදේශයේ වන සතුන් නිතර දැකිය හැකිය. මුවන්, ගෝනුන්, අලි ඇතුන්, දිවියන් නිතර මෙම මාර්ගයේදී දැක ගත හැකිය. යාල අංක 3 කලාපයට අයත් ප‍්‍රදේශයක් වන මෙම ප‍්‍රදේශයේ නිතර දැකිය හැකි කුරුලූ විශේෂ හා වන සතුන් තම නිජබිමේ නිදහසේ සැරිසරන අයුරු ද දැකගත හැකිය.
 

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles