Divaina - යාපනය ගුවන්තොටුපළේ ජලය බැසයයි... ජල ගැල්මෙන් ගුවන්තොටුපළට කිසිදු හානියක් නැහැ...

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 දිනසේන රතුගමගේ

 

jaffna319


 
 යාපනයට ඇද හැළුණු ධාරානිපාත වර්ෂාවත් සමගම යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල ජලයෙන් යට වූවත් මේ වන විට එහි තත්ත්වය සාමාන්‍ය අතට පත්ව ඇතැයි ගුවන්තොටුපලේ සේවය කරන නිලධාරීන් පැවසීය.
 
 අධික වර්ෂාව නිසා එකතු වූ ජලයෙන් ගුවන් තොටුපලේ අභ්‍යන්තර මාර්ග හා තවත් ස්ථාන කීපයක්ම ජලයෙන් යට වූවද මේ වන විට ඒ සියලූ‍ ස්ථානවලින් ජලය බැස ගොස් ඇති බවද එම නිලධාරීන් සඳහන් කළේය.
 
 වර්ෂා ජලයෙන් යට වීම හා වර්ෂා ජලය ගසාගෙන යාම නිසා යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපලේ කිසිම ස්ථානයකට හෝ දේපලකට හානි සිදුව නොමැති බවද ඇතැමුන් අළුතින් සාදන ලද ගුවන් පථය පවා කැඞී ගොස් ඇති බව පැවසුවද ඒ කිසිදු ප‍්‍රකාශයක් සත්‍ය නොවන බවද එම නිලධාරීන් වැඩි දුරටත් පැවසීය.

 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles