Divaina - චෙන්නායි සිට පැමිණි ගුවන් යානයත් සමග යාපනය ගුවන්තොට විවෘත වේ

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 palla500
 ගුවන් තොටුපළ වෙත පැමිණි ගුවන් යානය සම්ප‍්‍රදායානුකූලව ජල පහර එල්ල කරමින් පිළිගත් අයුරු සහ ගුවන් තොටුපළ සමරු ඵලකය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් නිරාවරණය කළ අයුරු ඡුායාරූපවල දැක්වේ. අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ද ඡුායාරූපයේ සිටී.
 
 ඡුායාරූප - දිනසේන රතුගමගේ

 

ඉන්දියාවේ චෙන්නායි සිට ඊයේ (17 දා* උදෑසන පැමිණි මඟී ගුවන් යානයත් සමඟ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළ නිල වශයෙන් විවෘත විය.
 
 යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත මගීන් පිරිසක් රැුගෙන ආ පළමු ගුවන් යානය සාම්ප‍්‍රදායානුකූලව ජල පහරවල් එල්ල කරමින් පිළිගනු ලැබීය.
 
 ඉන්දියාවේ සිට පළමු ගුවන් යානය පැමිණීමට පෙර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිහිවටන ඵලකය හා
 
 ගොඩනැඟිලි සංකීර්ණය විවෘත කරනු ලැබීය.
 
 යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘත කිරීමේ අවස්ථාවට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, ප‍්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග, නියෝජ්‍ය අමාත්‍ය අශෝක් පී. අබේසිංහ, උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාගවන්, ඉන්දීය මහකොමසාරිස් තරන්ජිත් සිං සන්ධු යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තෝ විශාල පිරිසක් සහභාගි වූහ.
 
 

 

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles