Divaina - මහින්ද ගෝඨා රුවන්වැලිසෑයේ ආශිර්වාද පූජාවක

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

p1 4ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ හිටපු ජනාධිපති විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ඓතිහාසික රුවන්වැලි මහ සෑ රදුන් අබියස ඊයේ (12 දා) පැවති ආශිර්වාද පූජා පිංකමක් සඳහා සහභාගි වී සිටි අයුරු. දේශපාලනඥයන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාව සඳහා සහභාගි වී සිටියහ. ඡායාරූපය - කමල් බෝගොඩ
 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles