krida_innerpage
කොදෙව්වන්ට එරෙහි විස්සයි විස්සේදී නායකත්වය මැතිව්ස්ට
සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගින් පැවැත්වෙන විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්හට ලබා දීමට තීරණය කර තිබේ. විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා වශයෙන් පත්කළ දසුන් ශානකට ඇති වූ වීස ගැටලූව හේතුවෙන් අදාළ තරග සංචාරයට එක්වීමට මේ දක්වා නොහැකිවීම මත මෙම තීරණය ගත් බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට්...
Mar 01 2021
Hits 373

ලන්කන් කී‍්‍රඩකයෝ ශූරතාව දිනති - 23න් පහළ එක්දින කි‍්‍රකට් තරගාවලිය
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම එක්දින තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ලන්කන් කී‍්‍රඩා සමාජ කණ්ඩායම ඊයේ (28 වැනිදා) සමත් විය. එ් අවසන් මහා තරගයේදී කොළඹ එස්.එස්.සී. කණ්ඩායම ලකුණු 59කින් පරාජයට පත් කරමිනි. කොළඹ එස්.එස්.සී. පිටයේදී පැවැති අදාළ අවසන් මහා තරගයේදී කාසියේ වාසිය...
Mar 01 2021
Hits 325

ටොම් මූඩි කි‍්‍රකට් අධ්යක්ෂ ධුරයට
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් අධ්යක්ෂ ධුරය සඳහා හිටපු පුහුණුකරුවකු වන ටොම් මූඩි මහතා පත්කර තිබේ. පසුගියදා පැවැති සාකච්ඡුා කිහිපයකින් අනතුරුව අදාළ ධුරය සඳහා ටොම් මූඩි මහතා පත්කර ඇති බව කි‍්‍රකට් ආරංචි මාර්ග සඳහන් කර සිටී. කි‍්‍රකට් අධ්යක්ෂ ධුරය අලූතින් පිහිටුවන ලද තනතුරක් වන අතර ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සම්බන්ධ සියලූ...
Mar 01 2021
Hits 524

කොළඹ රත්නම්ට කළුතර බ්ලූ ස්ටාර්ස් පරදී - පාපන්දු සුපර් ලීග් පුහුණු තරගාවලිය
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී දැන් ක්‍රියාත්මක සුපර් ලීග් පාපන්දු තරඟාවලියේ පෙරහුරු වටයේ තවත් තරගයක් ඊයේ (28) සවස පැවැති අතර එහිදී කළුතර බ්ලූ ස්ටාර්ස් ක්‍රීඩා සමාජය ගෝල් 02 - 00 කින් පරාජයට පත් කරන්නට කොළඹ රත්නම් සමාජය සමත් විය. ජාත්‍යන්තර විනිසුරු ලක්මාල් වීරක්කොඩි මහතාගේ නලා හඬට...
Mar 01 2021
Hits 214
