krida_innerpage
වැඩි වැටුප් ඉල්ලා වාස් අස්වෙයි
බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ වේගපන්දු යැවීමේ පුහුණුකරු වශයෙන් පසුගියදා පත් කෙරුණු ශි‍්‍ර ලංකා හිටපු ආරම්භක පන්දු යවන කී‍්‍රඩක චමින්ද වාස් එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. එ් අනුව සිය වැටුප් සහ දීමනා වැඩිකර ලබා දෙන ලෙස සිදුකළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් චමින්ද වාස් ඔහුගේ තනතුරෙන් ඉල්ලා අස්වූ...
Feb 23 2021
Hits 370

ශී‍්‍ර ලංකා සංචිතයේ තවත් අයකුට කොරෝනා
බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා එක්වීමට නියමිතව සිටි ළහිරු කුමාරට කොරෝනා ආසාදනය වී තිබේ. විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලිය සඳහා කොදෙව් දේශය බලා පිටත්ව යෑමට පෙර ශී‍්‍ර ලංකා සංචිතය වෙනුවෙන් පෙරේදා (21 වැනිදා) සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයේදී ළහිරු කුමාරට කොරෝනා ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබේ. කොදෙව් සංචාරයේදී...
Feb 23 2021
Hits 163

ඩෙවෝන්ගේ 99න් නවසීලන්තයට ජය
නවසීලන්තය සහ ඔස්ටේ්රලියාව අතර පැවැත්වෙන විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලිය ඊයේ (22දා) ක්රයස්චර්ච් හිදී ආරම්භ විය. එ් අනුව දෙරට අතර තරග 5කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය ලකුණු 53කින් ජය ගැනීමට නවසීලන්ත කී‍්‍රඩකයෝ සමත් වූහ. පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 20දී කඩුලූ 5ක් දැවී ලකුණු 184ක් ලබා ගැනීමට සමත්...
Feb 23 2021
Hits 183

‘ශ්‍රීමත් ජෝන් ටාබට්’ මලල කී‍්‍රඩා ශූරතාවලිය අලූත් වෙයි
Feb 23 2021
ඉදිරියේදී ක්‍රියාත්මක කෙරෙන ‘ශ්‍රීමත් ජෝන් ටාබට්’ ජ්‍යෙෂ්ඨ ශූරතා පාසල් මලල ක්‍රීඩා තරගාවලියට අවුරුදු 21 න් පහළ වයස් සීමාව ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය පියවර ගෙන තිබේ. ඒ අනුව මෙතෙක් පැවති අවුරුදු 20 න් පහළ වයස් සීමාවට අදාළ බාලක සහ බාලිකා ඉසව් සියල්ලම අභිනවයෙන් හඳුන්වාදී ඇති අවුරුදු 21...
Hits 131