krida_innerpage
පිතිකරුවෝ ‘ෆේල්’ වෙද්දී ශී‍්‍ර ලංකාවට හතර වරක් වරදී
ලෝක කුසලාන ටෙස්ට් ශූරතාවලිය යටතේ ගාල්ලේදී කි‍්‍රයාත්මක වූ දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලූ 6ක ජයක් වාර්තා කිරීමට ඊයේ (25 වැනිදා) සමත් වූ සංචාරක එංගලන්තය දෙරට අතර කි‍්‍රයාත්මක වූ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0කින් ජය ගැනීමට සමත් විය. එ් අනුව නිමාවට පත්වු දකුණු අපි‍්‍රකානු සංචාරයද ඇතුළුව පිට පිටම...
Jan 26 2021
Hits 539

යුපුන් පැරණි වාර්තාව අලූත් කරයි
ඉතාලියේ පැවැති ගෘහස්ථ තරගාවලියකදී නව තරග වාර්තාවක් බිහි කිරීමට ශී‍්‍ර ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත් විය. එ් මීටර් 60 කෙටි දුර ඉසව්ව තත්ත්පර 6.59ක කාලයකින් නිමාවට පත් කරමිනි. ඉතාලියේදී පුහුණුවීම්වල නියැලෙන ශ්‍රී ලංකාවේ යුපුන් පසුගියදා එරට ගෘහස්ථ තරගාවලියක් නියෝජනව කරමින් මෙම නව වාර්තාව පිහිටුවීමට සමත්ව...
Jan 26 2021
Hits 266

කොදෙව් සටනට යන ශී‍්‍ර ලංකා සංචිතයට 35 දෙනෙක්
Jan 26 2021
ලබන පෙබරවාරි මසදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගින් පැවැත්වෙන කි‍්‍රකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. එ් අනුව දෙරට අතර පැවැත්වෙන එක්දින, විස්සයි විස්ස සහ ටෙස්ට් තරගාවලිය සඳහා නම් කර ඇති ශී‍්‍ර ලංකා සංචිතයට කී‍්‍රඩකයින් 35ක් ඇතුළත් වේ. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගින් පැවැත්වෙන තරගාවලිය ඉලක්ක...
Hits 553
දිනාරා සහ ගනුක 12න් පහළ ජාතික ටෙනිස් ශූරතා දිනති
2020 ජාතික ටෙනිස් ශූරතාවලියේ 12න් පහළ අවසන් මහා තරග ඊයේ (25 වැනිදා) පැවැත්විණි. එ් අනුව එහිදී බාලක ශූරතාව දිනා ගැනීමට ගනුක ප්‍රනාන්දු සමත් වූ අතර එහි බාලිකා ශූරතාව දිනා ගැනීමට දිනාරා ද සිල්වා සමත් වූවාය. ශී‍්‍ර ලංකා ටෙනිස් සංගමය මගින් පවත්වනු ලබන ජාතික ටෙනිස් ශූරතාවලියේ 12න් පහළ බාලක...
Jan 26 2021
Hits 192
