krida_innerpage
එංගලන්තය ජයග්රාහි සාදයකට සැරසෙයි
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සත්කාරකයන්ට එරෙහිව දෙවැනි ටෙස්ට් ජයග්‍රහණය උදුරා ගැනීම වෙනුවෙන් ලකුණු 74 ක පහසු ඉලක්කයක් හඹා යන එංගලන්ත කණ්ඩායම තරගයේ සිව්වැනි දිනට (17 දා) නවතා දමන විට දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 03 ක් දැවී ලකුණු 38 ක් ලබා සිටියේය. එංගලන්ත කණ්ඩායම 2018 වසරේදී ගාල්ල ක්‍රීඩාංගණයේදී පළමු ටෙස්ට්...
Jan 18 2021
Hits 271

ක්‍රිකට් ගැන ඉදිරියේදී දැඩි තීන්දු තීරණ ගන්නවා - ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ
අප රටේ ක්‍රිකට් ක්‍රීඩාව සතුටුදායක තත්ත්වයක නැහැ. ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි තීන්දු තීරණ ගන්නවා යැයි තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා පෙරේදා (16 දා) කළුතරදී ප්‍රකාශ කළේය. ඒ මහතා එසේ ප්‍රකාශ කළේ අගමැති කාර්යාලයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ග්‍රාමීය ආර්ථිකය නගාසිටුවීමේ ජාතික වැඩසටහනට අදාළව කළුතර දිස්ත්‍රික් කමිටු රැුස්වීමෙන් පසු...
Jan 18 2021
Hits 481

පළමු ඉනිමේදී ඔස්ටේ්රලියාව ඉදිරියෙන්
පළමු ඉනිමේදී ලබා ගත් ලකුණු 33ක වාසියත් සමගින් ඊයේ (17 වැනිදා) සිය දෙවැනි ඉනිම ආරම්භ කළ ඔස්ටේ්රලියානුවෝ ඉන්දීය කණ්ඩායමත් සමගින් පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය නිමාවන විටදී කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 21ක් ලබා සිටියේය. නොදැවී පන්දුවට පහර දෙමින් සිටි ඬේවිඞ් වෝනර් ලකුණු 20 ක් සහ මාක්රස් හැරිස් එක් ලකුණක්...
Jan 18 2021
Hits 208
