krida_innerpage
නව වසරේ ටෙස්ට් ජය සොයා - ශී‍්‍ර ලංකා-එංගලන්ත පළමු සටන අද
ටෙස්ට් තරග සඳහා ශී‍්‍ර ලංකාවට වාසනාවන්ත කී‍්‍රඩාංගණයක් ලෙසින් සැලකෙන ගාල්ල ජාත්‍යන්තර කී‍්‍රඩංගණයේදී සංචාරක එංගලන්ත කණ්ඩායම සමගින් පැවැත්වෙන් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද (14 වැනිදා) ආරම්භ වේ. ලෝක කුසලාන ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය ශී‍්‍ර ලංකාවට අතීශය වැදගත්වන අතර කොරෝනා වෛරස් ව්‍යාප්තියෙන් අනතුරුව මෙරට පැවැත්වෙන පළමු ජාත්‍යන්තර ටෙස්ට් තරගාවලිය වේ....
Jan 14 2021
Hits 150

2020 ජාතික ටෙනිස් ශූරතාවලිය - හසලි අර්ධ අවසන් වටයට
2020 ජාතික ටෙනිස් ශූරතා තරගාවලියේ කාන්තා කේවල අර්ධ අවසන් වටයට පිවිසීමට හසලි ගජබා කී‍්‍රඩිකාව සමත්වූවාය. ඊයේ (13 වැනිදා) පැවැති අර්ධ අවසන් පූර්ව වටයේදී වොනාරා ද අල්විස් පරාජයට පත් කරමින් කාන්තා කේවල කාණ්ඩයෙන් පළමුවෙන්ම අවසන් පූර්ව වරම් දිනා ගැනීමට සමත්වූවාය. මෙවර තරගාවලිය නියෝජනය කරන ළාබාලතම කී‍්‍රඩිකාවක් වන 14 හැවිරිදි...
Jan 14 2021
Hits 161
