krida_innerpage
අවිශ්ක යාපනය දිනවයි
යාපනය ඉනිමේ පළමු කඩුල්ල මුලූ ලකුණු 29දී බිඳ දැමීමට ෂෙහාන් ජයසූරිය සමත් වූවද අවිශ්ක ප්‍රනාන්දු සමග එක්වූ මිනෝද් භානුක යාපනය කණ්ඩායම ජයග්‍රාහී මාවතටය රැගෙන යෑමට සමත් විය. එහිදී මිනෝද් භානුක පන්දු 25කදී එක් හයේ පහරක් සහ හතරේ පහර 4ක් සමගින් ලකුණු 40ක් ලබා ගැනීමට සමත් විය. යාපනය ස්ටැලියන්ස් ආරම්භක පිතිකරු...
Dec 04 2020
Hits 417

යාපනය අද දිනුවොත් අවසන් පූර්ව වටයට
මෙම තරගාවලියේ තරග වදින කණ්ඩායම් පහ දෙවරක් බැගින් ප්‍රතිවාදීන් සමග තරග වදින අතර පළමු වටයේ පෙරමුණ ගත් තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් යාපනය සහ දෙවැනි තැනට පත්වු ඇන්ජලෝ මැතිව්ස්ගේ නායත්වයෙන් යුත් කොළඹ කණ්ඩායම අතර අද පැවැත්වෙන තරගයේ ජය ගන්නා කණ්ඩායමට පහසුවෙන් අර්ධ අවසන් පුර්ව වටයට යෑමට අවස්ථාව සැලසේ.
Dec 04 2020
Hits 307

'අයාලේ ගිය පුහුණුකරු' මලල කී‍්‍රඩා ජාතික සංචිතය අමාරුවේ දමයි
ඉහත සඳහන් කළ පුහුණුකරුවා සෞඛ්‍ය නිරදේශ උල්ලංඝනය කරමින් ක්‍රීඩා නේවාසිකාගාරයට පැමිණ අති බවට වාර්තාවේ. මෙම වසරේ කිසිදු තරගාවලියකට සහභාගී නොවූ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබන මස පැවැත්වීමට නියමිත ජාතික ශූරතා තරගාවලියට හෝ සහභාගීවීමේ දැඩි අවශ්‍යතාවකින් පසුවන වටපිටාවක, මෙවැනි නොසැලිකිලිමත් ක්‍රියා හේතුවෙන් කණ්ඩායම අවදානමට ලක්වීමේ හැකියාවක් ඇති බව ඔවුහු වැඩිදුරටත් පෙන්වා...
Dec 04 2020
Hits 274
