krida_innerpage
අෆ්රීඩි එල්.පී.එල්. හැර යයි
ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කරන පාකිස්තාන් සුපිරි කී‍්‍රඩක සහීඞ් අෆ්රීඩි හදිසියේ එල්. පී. එල්. තරගාවලියෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. ඊයේ සවස ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ‘අවාසනාවකට මට ආපසු ගෙදර යෑමට පෞද්ගලික හදිසි අවස්ථාවක් තිබේ. තත්වය සමනයවූ වහාම මම එල්.පී.එල් හි මගේ කණ්ඩායමට නැවත එක්වන්නෙමි. සියල්ලම සාර්ථක වෙන්න කියා...
Dec 03 2020
Hits 553

අපරාජිත යාපනය සහ පරාජිත ගාල්ල දෙවැනි වරටත් අද මුණ ගැසෙයි... විස්සයි විස්ස ඉහළම ඉනිම එල්පීඑල්වලදී ක්‍රීඩා කිරීම සතුටක්... තිසර පෙරේරා
‘‘තුන් ඉරියව් ක්‍රීඩකයකු විදිහට මෙවැනි දක්ෂතාවක් දැක්වීම කියන්න බැරි සතුටක්. ඒ වගේම මගේ විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව (නොදැවී 97* ලබා ගැනීමටත් මෙම තරගාවලියේදී හැකි වුණා. මගේ පෞද්ගලික දක්ෂතාවලට අමතරව කණ්ඩායම සෑම තරගයක්ම ජයගෙන තිබීමත් ලොකු සතුටක්. මම හැම තිස්සෙම මගේ පහරවල් මොනම වෙලාවකදීවත් නවත්වන්නෙ නැහැ. අපේ කණ්ඩායමේ...
Dec 03 2020
Hits 322

‘ඔසී’ දිනද්දී ඉන්දියාවට සැනසුම් සුසුම්...
සත්කාරක ඔස්ටේ්රලියානු කණ්ඩායම සමග පැවැති තෙවැනි සහ අවසන් එක්දින තරගය ලකුණු 13කින් ජය ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම ඊයේ (02 වැනිදා* සමත් විය. එ් අනුව දෙරට අතර කි‍්‍රයාත්මක වූ එක්දින තරගාවලියේ පළමු තරග දෙකම ජය ගනිමින් තරගාවලියේ ජය හිමි කර ගැනීමට ඔස්ටේ්රලියාව සමත් වෙද්දී තෙවැනි තරගය ජය ගනිමින් සිය ගෞරවය රැුක...
Dec 03 2020
Hits 324

පාකිස්තාන් ක්‍රිකට් සාමාජිකයන් අටකට කොරෝනා...
පාකිස්තාන් කණ්ඩායමේ තත්ත්වය හොඳ අතට හැරෙනතුරු ඔවුන්ට පුහුණුවීම් කිරීම තහනම් කර තිබේ. අදාළ කොවිඞ් 19 ආසාදිතයන් සමග අනෙක් ක්‍රීඩකයන්ද එකම හෝටලයක නිරෝධායනයට ලක්ව ඇති අතර රෝගය ආසාදනය නොවූ සියලූ දෙනාව පී. සී. ආර්. පරීක්ෂණවලට දිනපතා භාජන කරනු ලබයි.
Dec 03 2020
Hits 184
