krida_innerpage
තිසරගේ සුපිරි ප්‍රහාරයෙන් යාපනය උඩ යයි
තිසර පෙරේරා පන්දු 44 කදී හයේ පහර හතක් සහ හතරේ පහර අටක් සමග නොදැවී ලකුණු 97 ක් ලබා ගත්තේය. ළහිරු කුමාර යැවූ තරගයේ 19 වැනි පන්දුවාරයට පිළිවෙලින් 4, 4, 6, 6, 6, 4 වශයෙන් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමින් ලකුණු 30 ක් උදුරා ගැනීමට තිසර පෙරේරා සමත් වු අතර එය මෙම...
Dec 01 2020
Hits 358

සැකයට තුඩු දෙන පුෂ්පකුමාර ගේ නිපන්දුව...
එල්. පී. එල්. පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය වශයෙන් පැවැති දඹුල්ල වයිකින්ස් සහ මහනුවර ටස්කර්ස් අතර තරගයේදී දඹුල්ල පිලේ මලින්ද පුෂ්පකුමාර විසින් යවන ලද නිපන්දුවක් මේ වන විට දැඩි මාතෘකාවට බඳුන්ව ඇත. එම තරගයේ පළමුව පිති ප්‍රහාරය දියත් කළ දඹුල්ල කණ්ඩායම ලකුණු 195 ක් ලබා ගත්තේය....
Dec 01 2020
Hits 447

කොළඹ සහ දඹුල්ල - යාපනය සහ මහනුවර අද හැප්පෙයි
ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් කොළඹ සහ දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායම අතර තරගය අද ප.ව. 3.30 ට ආරම්භ වන අතර අනතුරුව තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් යාපනය සහ කුසල් පෙරේරාගේ නායකත්වයෙන් යුත් මහනුවර අතර තරගය ප.ව. 8.00 ට ආරම්භ වීමට නියමිතය. මහනුවර කණ්ඩායමට අද තරගය තීරණාත්මක වන අතර ඔවුන්...
Dec 01 2020
Hits 203

මැරඩෝනාගේ වෛද්‍යවරයාට පරීක්ෂණයක්...
මොළයේ ශල්‍යකර්මයෙන් පසුව මැරඩෝනාගේ ප්‍රතිකාර සම්බන්ධයෙන් වෛද්‍ය ලියෝපෝල්ඩෝ ලූක්ගේ උනන්දුවක් නොතිබූ බව පවසමින් බුවනෝස් අයර්ස් හී පොලිසිය ඔහුගේ නිවසද පෞද්ගලික සායනයද පරීක්ෂා කර තිබේ. වෛද්‍ය ලූක් අදාළ චෝදනා ප්‍රතික්ෂේප කරන අතර මැරඩෝනා හෘද රෝගයකින් මිය ගිය බව තහවුරු වී ඇති බවද පවසයි. නමුත් මැරඩෝනාගේ දියණිය තම පියාගේ විමර්ශන සම්බන්ධයෙන් අදාළ...
Dec 01 2020
Hits 387
