krida_innerpage
අපරාජිත දඹුල්ල සහ යාපනය අද හැප්පෙයි... ගාල්ල සහ මහනුවර පළමු ජය සොයයි
ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් කොළඹ කණ්ඩායම සහභාගි වූ පළමු තරග දෙකම ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණ තිබුණද අද පැවැත්වෙන දඹුල්ල සහ යාපනය කණ්ඩායමේ ජයග්‍රාහකයන්ට පළමු තැනට පැමිණීමේ වැඩි අවස්ථාවක් තිබේ. පළමු තරගයෙන් ලද ජයත් සමග ඉදිරි තරගද තරගයෙන් තරගයට සැලසුම් කරමින් ජයග්‍රහණ සොයා ගැනීමට උත්සාහ කරන බව...
Nov 30 2020
Hits 283

නවසීලන්තය වේලාසනින්ම තරගාවලිය දිනයි
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව මවුන්ට් මන්ගුවායි හී පැවැති දෙවැනි විස්සයි විස්ස කි‍්‍රකට් තරගය ලකුණු 72කින් ජය ගැනීමට නවසීලන්තය ඊයේ (29 වැනිදා* සමත් විය. එ් අනුව දෙරට අතර තරග 3කින් සමන්විත විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය හිමිකර ගැනීමට නවසීලන්තය සමත් විය.
Nov 30 2020
Hits 186
