krida_innerpage
සිව් වරක් ලෝක ශූරතාව දිනූ කැරම් සම්මේලනයට කුඩම්මාගේ සැලකිලි
සිව් වතාවක් ලෝක ශූරතාව දිනූ ශී‍්‍ර ලංකා කැරම් සම්මේලනයට තවමත් ස්ථීර ගොඩනැගිල්ලක් නොමැතිකමින් අදාළ සංගම් නිලධාරීහු දැඩි අපහසුතාවකට පත්ව ඇතැයි වාර්තාවේ. එ් අනුව ශ්‍රී ලංකා කැරම් සම්මේලනය ස්ථිර ගොඩනැගිල්ලක් නොමැතිව 2010 වසරේ සිට මේ දක්වා තැනින් තැන පෞද්ගලික ගොඩනැගිලිවල පවත්වාගෙන යන බවට ‘දිවයින’ කළ සොයා බැලීමකදී ආනවරණය විය.
...
Jul 16 2020
Hits 296

කරාතේ වැඞ්ඩෝ හැප්පෙති සංගමය 4ට කැඩෙයි
තදින් පහර දීමේ කරාතේ සංගමය සහ කරාතේ දෝ සංගමය කාලයක් තිස්සෙ වෙනම සංගමයක් ලෙසින් කි‍්‍රයාත්මක විය. එ් අනුව වසර දහයක පමණ කාලයත් තිස්සේ කරාතේ ශූරතා පැවැත්වීම මෙම සංගමය මගින් සිදු කෙරුණද එහිදී සිදුවී ඇති මුදල් අක්‍රමිකතා සහ නිලතල බෙදා ගැනීමේ ගැටලූ කිහිපයක් මුල්කර ගනිමින් තදින් පහරදීමේ කරාතේ සංගමය මේ වන...
Jul 16 2020
Hits 330

ජේසන් හෝල්ඩර් ඉහළ යයි
නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ලෝක ටෙස්ට් කි‍්‍රකට් පන්දු යවන්නන්ගේ ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්වන්නට බටහිර ඉන්දිය කොදෙව් නයක ජේසන් හෝල්ඩර් සමත් වී තිබේ. ජේසන් හෝල්ඩර් මේ දක්වා ලෝක ටෙස්ට් කි‍්‍රකට් පන්දු යවන්නන්ගේ ලකුණු සටහනේ තෙැවනි ස්ථානයේ පසු වූ අතර නිමාවට පත්වූ එංගලන්ත - කොදෙව් පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව ලකුණු සටහනේ...
Jul 16 2020
Hits 322

කොදෙව් - එංගලන්ත දෙවැනි ටෙස්ට් තරගය අද
එංගලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගය අද (16 වැනිදා* මැන්චෙස්ටර් හිදී ආරම්භ වේ. එ් අනුව පළමු තරගය කඩුලූ 4කින් ජය ගැනීමට සමත් වූ කොදෙව් කණ්ඩායම මේ වනවිට තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්වී සිටින අතර තරගාවලිය තුළ තවදුරටත් රැුඳී සිටීමට...
Jul 16 2020
Hits 271
