Divaina - ශ‍්‍රී ලංකා - එංගලන්ත දෙවැනි තරගය අද

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

srilankaengland

 

 

ශ‍්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවැනි පන්දුවාර 20 - 20 තරගය අද (24 වැනිදා* එංගලන්තයේ කාඩිෆ් හිදී පැවැත්වේ.
 
 දෙරට අතර තරග 3 කින් යුත් පන්දුවාර 20 - 20 තරගාවලියේ පළමු තරගය ශ‍්‍රී ලංකා වේලාවෙන් ඊයේ රාත‍්‍රි 11.00 ට ආරම්භ වීමට නියමිතව තිබිණි.
 
 කාඩිෆ් හි අද පැවැත්වෙන තරගය ද ශ‍්‍රී ලංකා වේලාවෙන් රාත‍්‍රි 11. 00 ට පැවැත්වේ.
 
 ශ‍්‍රී ලංකා කණ්ඩායම නායක කුසල් ජනිත් පෙරේරා විසින් ද එංගලන්ත කණ්ඩායම නායක එයින් මෝගන් විසින් ද මෙහෙයවනු ලබයි.දෙරට අතර
 
 අවසාන වශයෙන් (ඊයේ තරගය මෙයට අදාළ නොවේ* පැවැති තරග 5 න් තරග 3 ක් එංගලන්තයත් තරග දෙකක් ශ‍්‍රී ලංකාවත් ජය ගෙන ඇත.

 


 

 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles