Divaina - ආචර් සහ බෙන් ස්ටොක්ස් එක්දින සංචිතයටත් නෑ...

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

achersahaben

 
ශී‍්‍ර ලංකාවට එරෙහි සත්කාරක එංගලන්ත එක්දින සංචිතය ප‍්‍රකාශයට පත්කර තිබේ. එ් අනුව නම් කෙරුණු සංචිතය සඳහා ජොෆ්රා ආචර් සහ බෙන් ස්ටොක්ස් කැඳවා නොමැති අතර නවක වේග පන්දු යවන කී‍්‍රඩක ජෝර්ජ් ගාටන් කණ්ඩායමට කැඳවා තිබේ.
 
 ජෝර්ජ් ගාටන් එංගලන්තය වෙනුවෙන් පළමු පෙළ තරග 24කට කී‍්‍රඩා කර ඇති අතර එහිදී කඩුලූ 29ක් බිඳ දැමීමට සමත්වී තිබේ. දෙරට අතර විස්සයි විස්ස තරගාවලියද අහිමි වූ ජොෆ්රා ආචර් සහ බෙන් ස්ටොක්ස්ට එක්දින තරගාවලියද අහිමි වී ඇති අතර දෙදෙනාම ආබිධිත තත්ත්වයට ගොදුරු වීම ඊට හේතු වී තිබේ.
 
 සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර එක්දින තරගාවලිය ලබන 29 වැනිදා ආරම්භ වන අතර එහි දෙවැනි සහ තෙවැනි තරග පිළිවෙලින් ලබන ජූලි මස 01 වැනිදා සහ 04 වැනිදා පැවැත්වේ.
 
 එංගලන්ත එක්දින සංචිතය - ඉයන් මෝගන් (නායක*, මොයින් අලී, ජොනතන් බෙයර්ස්ටෝ, සෑම් බිලින්ස්, ජෝස් බට්ලර්, සෑම් කරන්, ලියම් ඩෝසන්, ජෝර්ජ් ගාටන්, ලියම් ලිවිංස්ටෝන්, අදීල් රෂීඞ්, ජෝ රූට්, ජේසන් රෝයි, ඬේවිඞ් විලී, කි‍්‍රස් වෝක්ස්, මාක් වූඞ්

 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles