Divaina - ප‍්‍රංශ විවෘත ටෙනිස් තරගාවලිය කාන්තා අංශයේ ශූරතාව බාබරාට්

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

pranshaatenis
 
 ප‍්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා අංශයේ ශූරතාවය හිමිකර ගැනීමට චෙකොස්ලොවැකියාවේ බාබරා කේ‍්‍රෂිකෝවා සමත් වූවාය.
 
 රුසියාවේ අනස්ටසියා සමඟ පෙරේදා (12 වැනිදා* පැවැති අවසාන මහ තරගයේදී 6-1, 2-6 සහ 6-4 ක් ලෙස තරගය ජය ගනිමින් බාබරා මෙම ජයග‍්‍රහණය හිමිකර ගත්තාය. බාබරා ප‍්‍රංශ විවෘත ටෙනිස් තරගාවලිය ජයග‍්‍රහණය කළ ප‍්‍රථම අවස්ථාව මෙය වන අතර පසුගිය සැප්තැම්බර් මාසය වන විට ලොව හොඳම ක‍්‍රීඩිකාවන් 100 දෙනා අතරවත් නොසිටි ඇය මේ වන විට 15 වැනි ස්ථානයේ රැුඳී සිටියි.
 

 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles