Divaina - විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට එන කණ්ඩායම් ගණන වැඩි වැඩිවෙයි

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p12 15 4පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේදී කී‍්‍රඩාකරන කණ්ඩායම ගණන වැඩි කිරීමට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය තීරණය කර තිබේ. ඒ අනුව විස්සයි විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේදී කී‍්‍රඩා කරන කණ්ඩායම් ගණන 20 දක්වා වැඩිකිරීමට අවධානය යොමු වී තිබේ.
 
 මේ දක්වා පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය ස`දහා කී‍්‍රඩා කළ කණ්ඩයාම් ගණන 16කි. කි‍්‍රකට් කී‍්‍රඩාව තව තවත් ලොව ප‍්‍රචලිත කිරීම ස`දහා මෙලෙස තරගාවලිය ස`දහා කී‍්‍රඩාකරන කණ්ඩායම් ගණන 20 දක්වා වැඩිකිරීමට පියවර ගත් බව ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය කියා සිටී. කෙසේ වෙතත් මෙම තීරණය 2024 වසරේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ස`දහා වලංගු වන අතර මේ වසරේදී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන් තරගාවලිය ස`දහා සුපුරුදු පරිදි කණ්ඩායම් 16ක් පමණක් කී‍්‍රඩා කරනු ඇත.

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles