Divaina - ලෝක කුසලාන කාන්තා රග්බි 2022 දී

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p14 13 2 ලෝක කුසලාන කාන්තා රග්බි තරගාවලිය 2022 ඔක්තෝබර් මස 08 වැනිදා සිට නොවැම්බර් මස 12 වැනිදා දක්වා කාලය තුළ පැවැත්වීමට ලෝක රග්බි සම්මේලනය තීරණය කර ඇත.
 
 ලෝක රග්බි සම්මේලනයේ සභාපති ශී‍්‍රමත් බිල් බියෝමන්ට් මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැුස්වූ ලෝක රග්බි සංගමය මෙම තීරණය ගෙන ඇත.
 
 මෙම වසරේ සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ 2021 ලෝක කුසලාන කාන්තා රග්බි තරගාවලිය, කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් කල් දැමිණි. ලෝක කුසලාන කාන්තා රග්බි තරගාවලියේ සත්කාරකත්වය නවසීලන්තය විසින් දරනු ලබයි.
 

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles