Divaina - මුරලිගේ සන්රයිසස් පළමු ජය ලබයි

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

sunඅයිපීඑල් තරගාවලියේදී සිය හතරවැනි තරගයට

පෙරේදා (21 වැනිදා* මුහුණ දුන් සන්රයිසස් හයිද්‍රාබාද්

කණ්ඩායම පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව

කඩුලූ 09 ක ජයග‍්‍රහණයක් වාර්තා කිරීමට සමත් විය.

තරගයේ පළමුව පන්දුව පහර දුන් පන්ජාබ් කිංග්ස්

කණ්ඩායම පන්දු වාර 19.4 ක් තුළදී ලකුණු 120 කට

සීමා කිරීමට සමත් වූ හයිද්‍රාබාද් කී‍්‍රඩකයෝ අදාළ

ඉලක්කය පන්දුවාර 18.4 ක් තුළදී එක් කඩුල්ලක්

පමණක් දැවී ජය ගත්හ. හයිද්‍රාබාද් කණ්ඩායම

වෙනුවෙන් ලකුණු 63 ක් ලබා ගත් ජොනී

බෙයාර්ස්ටෝ තරගයේ වීරයා බවට පත් වූ අතර

ඬේවිඞ් වෝනර් ලකුණු 37 ක් ලබා ගත්තේය. මුත්තයියා

මුරලිදරන් සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායමේ පන්දු

යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.

.....................

පන්දුවාර 40ට ලකුණු 422ක්

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ කල්කටා

නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර 21 වැනිදා පැවැති

තරගයෙන් ලකුණු 18 ක ජයක් ලබා ගැනීමට

චෙන්නායි කණ්ඩායම සමත් විය. චෙන්නායි

කණ්ඩායම කඩුලූ 3 ක් දැවී ලකුණු 220 ක් රැුස් කළ

අතර කල්කටා කණ්ඩායම සියලූ දෙනා දැවී ලකුණු

202 ක් රැුස් කළේය. චෙන්නායි කණ්ඩායම වෙනුවෙන්

පැෆ් ඩු ප්ලෙසිස් නොදැවී ලකුණු 95 ක් ලබා ගත්

අතර කල්කටා කණ්ඩායමේ පළමු කඩුලූ 5 ලකුණු 31 දී

බිඳ වැටී තිබියදී දිනේෂ් කාර්තික් (40*, ඇන්ඩෲ රසල්

(54* සහ පැට් කමින්ස් නොදැවී (66* ලබා ගත්

හේතුවෙන් ඔවුන්ට ලකුණු 202 සීමාවට පැමිණිමට

හැකි විය. තරගයේ

වීරයා සම්මානය

පැෆ් ඩුප්ලෙසිස්ට

හිමි වූ අතර පැට්

කමින්ස් රැුස් කළ

ලකුණු 66 අයිපීඑල්

තරග ඉතිහාසයේ

අංක අට

පිතිකරුවකු රැුස්

කළ වැඩිම ලකුණු

සංඛ්‍යාව ලෙස

වාර්තා පොත්වලට

එකතු විය.

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles