Divaina - බංගලියෝ පල්ලෙකැලේ හොල්ලති

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

bangaliyoපල්ලෙකැලේ කී‍්‍රඩාංගණයේ තණ තීරුවෙන් ලැබුණු සහායද සමගින් පන්දු යවන්නන් තඹයකට මායිම් නොකර පිතිහරඹයේ යෙදුණු බංග්ලාදේශ පිතිකරුවෝ දෙවැනි දිනය සඳහා ඊයේ (22 වැනිදා* කී‍්‍රඩාව නතර කරන විට කඩුලූ 4 ක් දැවී ලකුණු 474 ක් රැුස්කරගෙන සිටියහ.
 
 කී‍්‍රඩාංගණය පුරා පැතිර ගිය මන්දාලෝකය හේතුවෙන් ඊයේ තරගය ප.ව. 3.57 ට පමණ නතර කෙරුණු අතර ඊට පෙර ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් අපතේ ගිය පන්දුවාර ප‍්‍රමාණය ද සමගින් ඊයේ දිනය පුරාවට කි‍්‍රයාත්මක කිරීමට හැකි වුණේ පන්දු වාර 65 ක් පමණි.
 
 එම පන්දුවාර 65 තුළ කඩුලූ දෙකක් පමණක් දැවී ගිය අතර පළමු දිනයේදී රැුස්කළ ලකුණු 302 ට අමතරව තවත් ලකුණු 172 ක් ඊයේ එක් කිරීමට බංග්ලාදේශ පිතිකරුවෝ සමත් වූහ.
 
 පළමු දිනය නිමාවන විට ලකුණු 126 ක් ලබා  සිටි නජ්මුල් හුසේන් තවත් ලකුණු 37 ක් ලබාගෙන සිටියදී බංග්ලාදේශ කණ්ඩායමේ තුන්වැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් කිරීමට වේග පන්දු යවන කී‍්‍රඩක ලහිරු කුමාර සමත් විය.

sb
 
 ඒ සඳහා විනාඩි 531 ක් පුරා ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් සහ පන්දු රකින්නන් වෙහෙසට පත් කරමින් සිටි නජ්මුල් හුසේන් එහිදී මුහුණ දුන්
  පන්දු 378 න් පන්දු 17 ක් හතරේ සීමාවටත් තවත් පන්දුවක් හතරේ සීමාවෙන් එපිටටත් එල්ල කිරීමට සමත් වී තිබිණි.
 
 සිය 7 වැනි ටෙස්ට් තරගය සඳහා සහභාගි වන
 
 22 හැවිරිදි නජ්මුල් හුසේන් මීට පෙර ටෙස්ට්
 
 තරගයකදී රැුස්කර තිබූ වැඩිම ලකුණු ප‍්‍රමාණය
 
 වූයේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ඩකාහිදී
 
 අයිපීඑල් තරගාවලියේදී සිය හතරවැනි තරගයට
 
 පෙරේදා (21 වැනිදා* මුහුණ දුන් සන්රයිසස් හයිද්‍රාබාද්
 
 කණ්ඩායම පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව
 
 කඩුලූ 09 ක ජයග‍්‍රහණයක් වාර්තා කිරීමට සමත් විය.
 
 තරගයේ පළමුව පන්දුව පහර දුන් පන්ජාබ් කිංග්ස්
 
 කණ්ඩායම පන්දු වාර 19.4 ක් තුළදී ලකුණු 120 කට
 
 සීමා කිරීමට සමත් වූ හයිද්‍රාබාද් කී‍්‍රඩකයෝ අදාළ
 
 ඉලක්කය පන්දුවාර 18.4 ක් තුළදී එක් කඩුල්ලක්
 
 පමණක් දැවී ජය ගත්හ. හයිද්‍රාබාද් කණ්ඩායම
 
 වෙනුවෙන් ලකුණු 63 ක් ලබා ගත් ජොනී
 
 බෙයාර්ස්ටෝ තරගයේ වීරයා බවට පත් වූ අතර
 
 ඬේවිඞ් වෝනර් ලකුණු 37 ක් ලබා ගත්තේය.

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles