Divaina - ආසියානු ජ්‍යෙෂ්ඨ ශූරතා බර ඉසිලීමේ තරගාවලිය - චතුරිකා අද තරග බිමට...

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p14 22 3 ආසියානු බර ඉසිලීමේ සම්මේලනයේ මෙහෙයවීමෙන් උස්බෙකිස්තානයේ ටෂ්කෙන්ට් නගරයේදී දැන් ක‍්‍රියාත්මක ආසියානු ජ්‍යෙෂ්ඨ ශූරතා බර ඉසිලීමේ තරගාවලියේ 05 වැනි දිනය වන අද (22) කාන්තා කිලෝ ග‍්‍රෑම් 81 ට අඩු බර පන්තිය යටතේ බී. චතුරිකා ප‍්‍රියන්ති තරග වැදීමට නියමිතය.
 
 අදාළ බර පන්තියේ මෙරට සිටින අංක එකේ ක‍්‍රීඩිකාව බවට පත්ව සිටින බී. චතුරිකා ප‍්‍රියන්ති
 
 ශ‍්‍රී ලංකා වාර්තා 06 කට හිමිකම් කියන්නීය. මෙවර තරගාවලියට එක්ව සිටින මෙරට එකම කාන්තා නියෝජනය ඇය වේ.
 
 අනුරුද්ධ
 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles