Divaina - ශී‍්‍ර ලංකා සුපර් ලීග් වෘත්තීය පාපන්දු තරගාවලිය - සී හෝර්ක්ස්ට ගෝල 1-0ක ජයක්

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

foot1ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනයේ  මෙහෙයවීමෙන් කොළඹ සුගතදාස  කී‍්‍රඩාංගණයේදී දැන් කි‍්‍රයාත්මක ශී‍්‍ර ලංකා සුපර් ලීග් වෘත්තීය පාපන්දු තරගාවලියේ සිව්වැනි තරගය ලෙසින් ඊයේ (21 වැනිදා) සවස පැවැති සී හෝර්ක්ස් පිල සහ බ්ලූ ඊගල් පිල අතර තරගයේදී ගෝල 1-0ක ජයක් වාර්තා කිරීමට සී හෝර්ක්ස් කී‍්‍රඩකයෝ සමත් වූහ.

ජයග‍්‍රාහී ගෝලය තරගයේ පළමු භාගයේ 12 වැනි මිනිත්තුවේදී වාර්තා කිරීමට සී හෝර්ක්ස් පිල සමත් වූ අතර තරගයේ

දෙවැනි භාගයේදී කිසිදු ගෝලයක් වාර්තා කර ගැනීමට දෙපිළටම නොහැකි විය. එ් අනුව අදාල තරගයේදී ගෝල 1-0ක ජයක් වාර්තා කිරීමට සී හෝර්ක්ස් කණ්ඩායමට හැකියාව ලැබිණි.

මෙම තරගයේ පළමු භාගය පෙරේදා (20 වැනිදා) සවස පැවැති අතර එහි දෙවැනි භාගය ඊයේ පැවැත්විණි. තරගය පැවැති පළමු දිනයේදී ඇතිවූ අයහපත් කාලගුණය හේතුවෙන් එදින තරගය අතර මග නතර කර එහි දෙවැනි අදියර ඊයේ පැවැත්වීමට සංවිධායකයෝ තීරණය කර තිබිණි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles