Divaina - ආර්.සී.බී එකට එයි

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p16 2ඉන්දීය පි‍්‍රමියර් ලීග් පන්දුවාර විස්සයි 20 කි‍්‍රකට් තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ඊයේ (18 වැනිදා* සමත් විය. එ් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමගින් ඊයේ පැවැති තරගය ලකුණු 38කින් ජය ගනිමිනි.
 
 පළමුවෙන් පන්දුවට පහරදුන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 20දී කඩුලූ 4ක් දැවී ලකුණු 204ක් ලබා ගැනීමට සමත් විය. ග්ලේන් මැක්ස්වෙල් පන්දු 49කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 9ක් සමගින් ලකුණු 78ක් සහ එ්බි ඩිවිලියර්ස් පන්දු 34කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 9ක් සමගින් නොදැවී ලකුණු 76ක් ලබා ගැනීමට සමත් විය.
 
 පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 20දී කඩුලූ 08ක් දැවී ලකුණු 166කට සීමා විය. ඇන්ඩි‍්‍ර රසල් පන්දු 20කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 3ක් සමගින් ලකුණු 31ක් සහ ඔයින් මොග්න් ලකුණු 29ක් වාර්තා කළේය. කයිල් ජෙමිසන් කඩුලූ 3ක් බිඳ දැමීය.
 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles