Divaina - ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීම් කමිටුව පත් කෙරේ... ප‍්‍රමෝද්‍ය සභාපති ධුරයට

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

pramodyaශී‍්‍ර ලංකා කි‍්‍රකට් නව තේරීම් කමිටුව ඊයේ (08 වැනිදා* ප‍්‍රකාශයට පත් කළේය. එ් අනුව නව තේරීම් කමිටුවේ සභාපතිවරයා වශයෙන් ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ මහතා පත්කර ඇති අතර අදාළ කමිටුවට තවත් සාමාජිකයින් 6 දෙනකු ඇතුළත් වේ.

 
 ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති අසන්ත ද මෙල් මහතා සිය ධුරයෙන් පසුගියදා ඉල්ලා අස්වීමත් සමගින් ශී‍්‍ර ලංකා තේරීම් කමිටුවේ සභාපති ධුරය වෙනුවෙන් පුරප්පාඩුවක් පැවැති අතර එ් අනුව අදාළ ධුරය සඳහා හිටපු ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් කිහිප දෙනකුගේ නම් යෝජනා වී තිබිණි. එ් අනුව කී‍්‍රඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය පරිදි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නව තේරීම් කමිටු සභාපතිවරයා වශයෙන් ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ මහතා පත් කිරීමට පියවර ගෙන තිබේ.
 
 පත්කළ නව තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස ශී‍්‍ර ලංකා හිටපු කඩුලූ රකින කී‍්‍රඩක රොමේෂ් කලූවිතාරණ, හේමන්ත වික‍්‍රමරත්න, වරුණ වරාගොඩ එස්. එච්. යූ. කරනයින් සහ තිලකා නිල්මිණී ගුණරත්න යන මහත්ම මහත්මීන් පත් කර තිබේ.

කසුන් රණවීර

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles