Divaina - උතුරු කොරියාව ඔලිම්පික් වර්ජනයක

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

olimpicකොරෝනා වෛරසය හේතුවෙන් 2021 ඔලිම්පික් උළෙලට සහභාගි නොවීමට උතුරු කොරියාව තීරණය කර ඇත.
 
  උතුරු කොරියාවේ කී‍්‍රඩා වෙබ් අඩවියක ඒ බව සඳහන් වන අතර කොවිඞ් නිසා ඇති වී තිබෙන සෞඛ්‍ය අර්බුදයෙන් කී‍්‍රඩකයන් ආරක්‍ෂා කර ගැනීම සඳහා එරට කී‍්‍රඩා අමාත්‍යාංශය එම තීරණය ගෙන ඇති බව දැක්වේ.එහෙත් ඔලිම්පික් ප‍්‍රඥප්තිය යටතේ සියලූම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සාමාජික රටවල් සෑම ඔලිම්පික් කී‍්‍රඩා උළෙලකටම සහභාගි විය යුතු බව දැක්වේ.
 

 

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles