කොරෝනා වෛරසය හේතුවෙන් 2021 ඔලිම්පික් උළෙලට සහභාගි නොවීමට උතුරු කොරියාව තීරණය කර ඇත.
උතුරු කොරියාවේ කී‍්‍රඩා වෙබ් අඩවියක ඒ බව සඳහන් වන අතර කොවිඞ් නිසා ඇති වී තිබෙන සෞඛ්‍ය අර්බුදයෙන් කී‍්‍රඩකයන් ආරක්ෂා කර ගැනීම සඳහා එරට කී‍්‍රඩා අමාත්‍යාංශය එම තීරණය ගෙන ඇති බව දැක්වේ.එහෙත් ඔලිම්පික් ප්රඥප්තිය යටතේ සියලූම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සාමාජික රටවල් සෑම ඔලිම්පික් කී‍්‍රඩා උළෙලකටම සහභාගි විය යුතු බව දැක්වේ.