Divaina - ලෙජන්ඞ්ස් - ජාතික කණ්ඩායම අතර තරගය මැයි මාසයේ

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

ශ‍්‍රී ලංකා ලෙජන්ඞ්ස් සහ ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් කිහිපදෙනෙක්ගෙන් සහ යොවුන් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම අතර පල්ලෙකැලේ පැවැත්වෙන විස්සයි විස්ස ක‍්‍රිකට් තරගය මැයි මස 4 වැනිදා පැවැත්වීමට යෝජනා වී තිබේ. සුබසාධන අරමුදලක් වෙනුවෙන් පැවැත්වෙන මෙම තරගය යම් පේ‍්‍රක්ෂක සහභාගිත්වයක් සහිතව පැවැත්වේ.

 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles