Divaina - යුපුන් පැරණි වාර්තාව අලූත් කරයි

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

sport16 2 ඉතාලියේ පැවැති ගෘහස්ථ තරගාවලියකදී නව තරග වාර්තාවක් බිහි කිරීමට ශී‍්‍ර ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත් විය. එ් මීටර් 60 කෙටි දුර ඉසව්ව තත්ත්පර 6.59ක කාලයකින් නිමාවට පත් කරමිනි.
 
 ඉතාලියේදී පුහුණුවීම්වල නියැලෙන ශ‍්‍රී ලංකාවේ යුපුන් පසුගියදා එරට ගෘහස්ථ තරගාවලියක් නියෝජනව කරමින් මෙම නව වාර්තාව පිහිටුවීමට සමත්ව තිබේ. මීට පෙර 2017 වසරේදී මීටර් 60 කෙටි දුර ඉසව්ව තත්ත්පර 6.75කින් නිමාවට පත්කරමින් එම ඉසව්වේ හොඳම කාලයට හිමිකම් කීමට යුපුන් සමත් විය. එ් අනුව මෙවර එම පැරණි වාර්තාව නැවතත් යුපුන් විසින්ම අලූත් කිරීමට සමත්වීම කැපී පෙණුනි.
 
 යුපුන් අබේකෝන් මීට පෙර පසුගිය 2019 වසරේදී ජර්මනියේ ඩෙසාවෝහි පැවැති ජාත්‍යන්තර තරගයකදී ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් මීටර් 100 ඉසව්ව තත්පර 10.16කින් නිමා කරමින් නව තරග වාර්තාවකට හිමිකම් කීමට සමත් විය. එය මීටර් 100 ඉසව්වේ ජාතික සහ දකුණු ආසියානු වාර්තාවක් ලෙස සටහන් වේ.

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles