Divaina - අෆ්රීඩි එල්.පී.එල්. හැර යයි

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

afreed333
 
 ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කරන පාකිස්තාන් සුපිරි කී‍්‍රඩක සහීඞ් අෆ්රීඩි හදිසියේ එල්. පී. එල්. තරගාවලියෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. ඊයේ සවස ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ‘අවාසනාවකට මට ආපසු ගෙදර යෑමට පෞද්ගලික හදිසි අවස්ථාවක් තිබේ. තත්වය සමනයවූ වහාම මම එල්.පී.එල් හි මගේ කණ්ඩායමට නැවත එක්වන්නෙමි. සියල්ලම සාර්ථක වෙන්න කියා ප‍්‍රර්ථනා කරනවා’ යන්න අෆ්රිඩි දන්වා තිබිණි. එ් අනුව අද පැවැත්වෙන තරගයේදී භානුක රජපක්ෂ විසින් ගාල්ල කණ්ඩායම මෙහෙයවීමට නියමිතය.

 

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles