ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් කොළඹ සහ දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායම අතර තරගය අද ප.ව. 3.30 ට ආරම්භ වන අතර අනතුරුව තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් යාපනය සහ කුසල් පෙරේරාගේ නායකත්වයෙන් යුත් මහනුවර අතර තරගය ප.ව. 8.00 ට ආරම්භ වීමට නියමිතය.
මහනුවර කණ්ඩායමට අද තරගය තීරණාත්මක වන අතර ඔවුන් මෙතෙක් සහභාගි වු තරග දෙකම පරාජය වීම ඊට හේතුව වේ. අද තරගයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන යාපනය කණ්ඩායම සහභාගි වු තරග දෙකේදීම හොඳින් සිය රිද්මයට අවතීර්ණ වු කණ්ඩායමකි.
එමෙන්ම තරගාවලියේ අපරාජිත බව රැුක ගැනීමට ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම අද උත්සහ කරනු ඇත. ඔවුන්ගේ ප්‍රතිවාදීන් දඹුල්ල කණ්ඩායමද ඉතාමත් සමබර කණ්ඩායමකි.
මහනුවර ටස්කර්ස්
කුසල් පෙරේරා (නායක*, බ්‍රෙන්ඩන් ටේලර්, ඉර්ෆාන් පතන්, මුනාෆ් පටෙල්, සොහෙල් තන්වීර්, කුසල් මෙන්ඩිස්, නුවන් ප්‍රදීප්, සීක්කුගේ
ප්‍රසන්න, අසේල ගුණරත්න, නවීන්දු උල් හක්, රහමන්උල්හා ගුරාබ්ස්, කමිඳු මෙන්ඩිස්, ඩිල්රුවන් පෙරේරා, ප්‍රියමාල් පෙරේරා, කවිශ්ක අන්ජුල, ලසිත් ඇඹුල්දෙණිය, කෙවින් කෝට්ටෙගොඩ, විශ්ව ප්‍රනාන්දු, ළහිරු සමරකෝන්, නිශාන් මධුෂ්ක, චාමිකර එදිරිසිංහ, ඉෂාන් ජයරත්න
යාපනය ස්ටැලියන්ස්
තිසර පෙරේරා (නායක*, ජොන්සන් චාර්ලස්, වනිඳු හසරංග, ෂොයිබ් මලික්, උස්මන් ෂිවාරි, අවිශ්ක ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, සුරංග ලක්මාල්, බිනුර ප්‍රනාන්දු, ටොම් මොරිස්, කයිල් ඇබොට්, දුවානි ඔලිවර්, චතුරංග ද සිල්වා, මිනෝද් භානුක, මහේෂ් තීක්ෂල, චරිත් අසලංක, අයියාකාන්ත් වියකාන්ත්, ප්‍රභාත් ජයසූරිය, නවනිදු ප්‍රනාන්දු, කනකරත්නම් කපිල්රාජ්, තෙවේන්ද්රම් දිනෝෂන්, සෙබස්තිපිල්ලායි විජේරාජ්
කොළඹ කිංග්ස්
ඇන්ජලෝ මැතිව්ස් (නායක*, මන්ප්රීට් සංග් ගෝනි, ඇන්ඩි්ර රසල්, ලූවිස් එවන්ස්, ඩැනියෙල් ඩෘම්මොන්ඞ්, ඉසුරු උදාන, දිනේෂ් චන්දිමාල්, අමිල අපොන්සු, අශාන් ප්‍රියංජන, රවින්ද්‍රපාල් සිංග්, ක්යිස් අහමඞ්, දුෂ්මන්ත චමීර, ජෙෆ්රි වැන්ඩ්රසි, තීක්ෂල ද සිල්වා, තරිඳු කෞෂාල්, ළහිරු උදාර, කරීම් ඛාන්, ධම්මික ප්‍රසාද්, හිමේෂ් රාමනායක, කලන පෙරේරා, තරිඳු රත්නායක, නවෝද් පරණවිතාන
දඹුල්ල වයිකින් කණ්ඩායම
දසුන් ශානක (නායක*, සමිඋල්හා සෙන්වරි, අන්වර් අලී, සමිත් පටෙල්, නිරෝෂන් දික්වැල්ල, ළහිරු කුමාර, ඕෂධ ප්‍රනාන්දු, කසුන් රාජිත, සුදීප් ටියාගි, පාවුල් ස්ටි්රලින්ග්, ළහිරු මධුෂංක, උපුල් තරංග, ඇන්ජලෝ පෙරේරා, රමේෂ් මෙන්ඩිස්, පුලින තරංග, මාලින්ද පුෂ්පකුමාර, අෆ්ටාබ් අලාම්, අශේන් බණ්ඩාර, ඩිල්ශාන් මධුෂංක, කවිඳු නදීශාන්, සචින්දු කොළඹගේ