Divaina - අලීට ඔටුන්න අහිමිවන ලකුණු

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

ali1555
පාකිස්තාන් ටෙස්ට් ක‍්‍රිකට් නායක අසාර් අලීට සිය නායකත්වය අහිමි වී යෑමට ඉඩ ඇති බව පාකිස්තාන් මාධ්‍ය වාර්තා කර සිටියි. එරට ක‍්‍රිකට් ආයතනය විසින් නව තරුණ ටෙස්ට් නායකයකු පත්කිරීමට සැලසුම් කර තිබීම හේතුවෙන් අලීට සිය ඔටුන්න ගලවා දැමීමට සිදුවන ඇතැයි සඳහන් වේ.
 
 මාස 12 කට පෙර පාකිස්තාන් ටෙස්ට් නායකත්වයට පත්වූ බාබර් අසාම් පිතිකරුවකු වශයෙන් දක්ෂතා දැක්වුවද නායකයකු ලෙස ඔහුගේ කර්තව්‍ය නිසියාකාරව ඉටු කිරීමට අපොහොසත්ව ඇති බව හිටපු ක‍්‍රිකට් නායකයකු වු වසීම් අක‍්‍රම්ද පවසා තිබුණි. ‘‘ජය පරාජය ක‍්‍රීඩාවේ ස්වභාවයකි. නමුත් අපේ නායකයකාට උපක‍්‍රම කිහිපයක්ම මග හැරුණා.’’ යැයි වසීම් අක‍්‍රම් ඉකුත් අගෝස්තු මාසයේදී එංගලන්තය සමග පැවැති ටෙස්ට් තරගයකදී අලීගේ නායත්වය සම්බන්ධයෙන් පවසා තිබේ.
 
 පාකිස්තානයේ නව ටෙස්ට් නායකයා වශයෙන් මොහොමඞ් රිස්වාන් සහ බාබර් අසාම් පත්වනු ඇතැයි වාර්තා වේ. ඉදිරි දින දහය ඇතුළත අසාර් අලී සමග පාකිස්තාන් ක‍්‍රිකට් ආයතනය මේ සම්බන්ධව සාකච්ඡුා කිරීමට නියමිතව තිබේ.

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles