Divaina - කොරෝනාවාට මුවා වී සිම්බාබ්වේ පිල පාකිස්තානයට....

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

wi444පාකිස්තානය සමග එක්දින සහ විස්සයි විස්ස තරගාවලියකට සහභාගි වීමට සඳහා පිටත්ව යෑමට සිම්බාබ්වේ ක‍්‍රිකට් කණ්ඩායමට එරට ක‍්‍රීඩා හා විනෝදාත්මක කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් අවසර ලබාදී තිබේ. සිම්බාබ්වේ ක‍්‍රිකට් ආයතනයේ ඉල්ලීම පරිදි එම අවසරය ලබාදුන් බව හෙතෙම සඳහන් කරයි. එක්දින තරග තුනකට සහ විස්සයි විස්ස තරගාවලියකට සහභාගි වීම සඳහා සිම්බාබ්වේ පිල ලබන ඔක්තෝම්බර් මසදී පාකිස්තානයට යෑමට නියමිතව තිබේ. එහිදී සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රම අනුගමනය කරමින් ඔවුන් තරගාවලියට සහභාගි වීමට නියමිතව ඇත.
 
 සිම්බාබ්වේ කණ්ඩායම 25 දෙනකුගෙන් සමන්විත ජාතික සංචිතය මේ වන විටත් පුහුණුවීම් ආරම්භ කර තිබේ. ‘‘අපේ අපේක්ෂාව පාකිස්තානයේදී ආඩම්බරයෙන් සහ උද්යෝගයෙන් ක‍්‍රීඩා කිරීමයි. ඒ වෙනුවෙන් සිම්බාබ්වේ රජය ලබාදුන් තීන්දුවට අපි අවංකව ස්තුතිවන්ත වනවා.’’ යනුවෙන් සිම්බාබ්වේ ක‍්‍රිකට් ආයතනය පවසයි.

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles