Divaina - මහේලගේ මුම්බායි පළමු පිම්මෙන්ම උඩ යයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

mahela555
 
  මහේල ජයවර්ධනගේ පුහුණුකාරීත්වය යටතේ අයි.පී.එල්. 2020 තරගාවලියේ පළමු ජය ලැබීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය. එම ජයත් සමග ඔවුන් ප‍්‍රසාද ලකුණු සටහනේද පෙරමුණ ගත්තේය.
 
 දිනේෂ් කාර්තික්ගේ නායකත්වයෙන් යුත් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 49 ක ජයක් ලැබීම වෙනුවෙන් මුම්බායි ඉන්දියන්ස් නායක රෝහිත් ෂර්මා වේගවත් පිති ප‍්‍රහාරයක නිරත විය. ඔහු පන්දු 54 කදී හයේ පහර හයක් සහ හතරේ පහර තුනක් සමග ලකුණු 80 ක් ලබා තරගයේ වීරයා සම්මානයද දිනා ගත්තේය.
 
 කොල්කටා කණ්ඩායම පරාජය කර දැමීමේදී ටෙ‍්‍රන්ට් බෝල්ට්, පැටින්සන්, බුම්රා සහ චහර් කඩුලූ දෙක බැගින් බි`ද දැමීය. මෙවර තරගාවලියේ කොල්කටා කණ්ඩායම සහභාගි වු පළමු තරගයද මෙය වූ අතර මුම්බායි කණ්ඩායමේ දෙවැනි තරගය විය. ඔවුන් සිය පළමු තරගය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම හමුවේ පරාජය විය.
 
 ලකුණු තත්ත්වය
 
 මුම්බායි ඉන්දියන් පන්දුවාර 20 කදී කඩුලූ 5ට ලකුණු 195 යි. (රෝහිත් ෂර්මා 80, සෞර්්‍යකුමාර් යදව් 47, තිවාරි 21, පාණ්ඩ්‍යා 18, ෂිවම් මාවි 34/2 යි.*
 
 කොල්කටා නයිට් රයිඩර්ස් පන්දුවාර 20 කදී කඩුලූ 9ට ලකුණු 146 යි. (දිනේෂ් කාර්තික් 30, නිටිෂ් රානා 24, පැට් කමින්ස් 33, ටෙ‍්‍රන්ට් බෝල්ට් 30/2, පැටින්සන් 25/2, බුම්රා 32/2, චහර් 26/2 යි.*

 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles