Divaina - ඔස්ටේ‍්‍රලියාවේ හිටපු කී‍්‍රඩක ඞීන් ජෝන්ස් සමුගනියි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

deena135
ඔස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු කි‍්‍රඩකයකු වන ඞීන් ජෝන්ස් හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මිය ගිය බවට විදෙස් මාධ්‍යය වාර්තා කර සිටී. ඉන්දීය පි‍්‍රමියර් ලිග් කි‍්‍රකට් තරගාවලියේ රාජකාරි කරමින් සිටියදී ඉන්දියාවේ මුම්බායි නගරයේ හෝටලයක ලැගුම් ගෙන සිටියදී ඔහු හෘදයාබාධයකට ලක් වී මියගිය බව වැඩිදුරටත් සඳහන් වෙයි.
 
 මිය යන විට 59 වන වියේ පසු වූ ඞීන් ජෝන්ස් ඔස්ටේ‍්‍රලියාව වෙනුවෙන් එක්දින තරග 164 කදී ලකුණු 6068 ක් සහ ටෙස්ට් තරග 52 කදී ලකුණු 3631 ක් ලබා ගැනීමට සමත් වී තිබේ.
 

 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles