Divaina - ඔස්ටේ‍්‍රලියානු රග්බි පිලට 30 වසරක බැඳීමක් නැති වෙයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

 ඔස්ටේ‍්‍රලියානු රග්බි කණ්ඩායම සමග වසර 30 ක් පුරා අත්වැල් බැඳ සිටි ක්වාන්ටස් අනුග‍්‍රාහක ආයතනය කොරෝනා වසංගතය හේතුවෙන් එම දීර්ඝකාලීන සබැඳියාව නවතා දමා තිබේ. සංචාරක කර්මාන්තයට දැඩි ලෙස කොරෝනා බලපෑම එල්ල වීමත් සමග අදාළ අනුග‍්‍රාහක ගුවන් සමාගම සිය සේවක කප්පාදුවක්ද කර ඇති බව සඳහන් වේ.
 
 ‘‘පක්ෂපාතී සහකරුවෙකු අහිමි වීම කනගාටුවට කරුණක් වුවත් එය තේරුම්ගත හැකියි.’’ යනුවෙන් ඔස්ටේ‍්‍රලියානු රග්බි සංගමයේ ප‍්‍රධාන විධායක රොබ් ක්ලාක් පවසයි. අදාළ අනුග‍්‍රාහක ගුවන් සමාගම මේ වන විට රැුකියා 2500 ක් අහිමි කර ඇති අතර වාර්ෂිකව ඩොලර් බිලියන 2.7 ක අලාභයක්ද වාර්තා කර තිබේ.
 
 ‘‘ක්වාන්ටස් සහ ඔස්ටේ‍්‍රලියානු රග්බි අතර දිගු කාලීන සම්බන්ධතාවක් පවත්වා තියෙනවා. නමුත් දුෂ්කර කාලවලදී අපි එකිනෙකා සමග රැු`දී සිටියත් අවාසනාවකට මෙම වසංගතය මෙවර ඒකට ඉඩ දුන්නේ නැහැ.’’ යනුවෙන් ක්වන්ටාස් හී ප‍්‍රධාන   පාරිභෝගික නිලධාරිනී ස්ටෙෆනි ටූලි කියා සිටියාය.
 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles