Divaina - ලෝක කුසලාන තරගාවලි තුනක් ගැන අයි.සී.සී.ය විශේෂ අවධානයක

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

icc135

කොරෝනා වසංගතය හේතුවෙන් විස්සයි විස්ස ලෝක කුසලාන පැවැත්වීමට මෙම 2020 වසරේදී නොහැකි වීම හේතුවෙන් ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය විසින් එළැඹෙන 2021 සහ 2022 වසරේදී ලෝක කුසලාන තරගාවලිය තුනක් පැවැත්වීමේදී සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡුාවක් ඊයේ (08 දා* පැවැත්වුණි.
 
 මෙම ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි විස්ස පිරිමි ලෝක කුසලානය ලබන 2021 වසරේ ඔක්තෝම්බර් දක්වා කල් දැමුවද එම තරගාවලි පැවැත්වීම වැඩසටහන් සම්බන්ධව සාකච්ඡුා කිරීම අදාළ හමුවේ ප‍්‍රධාන තේමාව වී තිබේ. මීට අමතරව 2022 වසරේදී නොවැම්බර් මාසයේදී තවත් විස්සයි විස්ස ලෝක කුසලානක් පැවැත්වීමට අයි.සී.සී.යට සිදුව ඇති අතර එය ඉන්දියාවේදී පැවැත්වේ. ඉන් පසුව යළිත් වරක් 2023 දී පන්දුවාර පනහ ලෝක කුසලානයද ඉන්දියාවේදී මාර්තු සහ අපේ‍්‍රල් මාසවලදී පැවැත්වීමට නියමිතව තිබුණි.
 
 මේ වසරේදී ඔස්ටේ‍්‍රලියාවේ සත්කාරකත්වයෙන් විස්සයි විස්ස ලෝක කුසලාන පැවැත්වීමට නොහැකි වීම සම්බන්ධයෙන් එරට ක‍්‍රිකට් සභාපති අර්ල් ඒන්ග්ස් සිය කනගාටුව පළ කරමින් අයි.සී.සී.ය වෙත ලිපියක් යොමුකර තිබේ. එහිදී 2021 ලෝක කුසලාන ඉන්දියාවේ හෝ ඔස්ටේ‍්‍රලියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීම සම්බන්ධයෙන්ද ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් සභාපතිවරයා යෝජනාවක් ඉදිිරිපත් කර තිබේ.
 
 ඊයේ පැවැති රැුස්වීමේදී අයි.සී.සී.යේ මාර්තෘකාවට බ\ුන්ව ඇත්තේ නැවතත් අවධානමක් පැමිණියහොත් සහ 2021 ලෝක කුසලාන සම්බන්ධයෙන් ගන්නා තීන්දු තීරණ මෙන්ම සත්කාරකත්වය සම්බන්ධයෙන් ඉදිරියේදී කළ යුතු ක‍්‍රියාමාර් සම්බන්ධව ගත යුතු ක‍්‍රියා පටිපාටිය බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
  
ලෝක කුසලාන තරගාවලි  තුනක් ගැන අයි.සී.සී.ය විශේෂ අවධානයක
 
අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles