Divaina - ජේසන් හෝල්ඩර් ඉහළ යයි

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 jesonනවතම ශ්‍රේණිගත කිරීම් අනුව ලෝක ටෙස්ට් කි‍්‍රකට් පන්දු යවන්නන්ගේ ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්වන්නට බටහිර ඉන්දිය කොදෙව් නයක ජේසන් හෝල්ඩර් සමත් වී තිබේ. ජේසන් හෝල්ඩර් මේ දක්වා ලෝක ටෙස්ට් කි‍්‍රකට් පන්දු යවන්නන්ගේ ලකුණු සටහනේ තෙැවනි ස්ථානයේ පසු වූ අතර නිමාවට පත්වූ එංගලන්ත - කොදෙව් පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත් වන්නට ඔහු සමත් විය.
 
 හෝල්ඩර් මේ දක්වා ජාත්‍යන්තර ටෙස්ට් තරග 41කදී කඩුලූ 113ක් දවා ගැනීමට සමත් වී තිබේ. එ් අනුව ප‍්‍රසාද ලකුණු 862ක් ලබා ගනිමින් ජාත්‍යන්තර ටෙස්ට් කි‍්‍රකට් පන්දු යවන්නන්ගේ ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ හෝල්ඩර් පසුවෙද්දී ලකුණු 904ක් ලබා ගනිමින් ඔස්ටේ‍්‍රලියාවේ පැට් කමින්ස් එම ශ්‍රේණිගත කිරීම් සටහනේ පළමු ස්ථානයේ පසුවේ.
 
 නිමා වූ එංගලන්ත - කොදෙව් පළමු ටෙස්ට් තරගයේදී පළමු ඉනිමේ කඩුලූ 6ක් සහ දෙවැනි ඉනිමේ එක් කඩුල්ලක් දවා ගැනීමට ජේසන් හෝල්ඩර් සමත් විය.

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles