Divaina - අයහපත් ආලෝකය සම්බන්ධව අයි.සී.සී.යේ නීතිය වෙනස් කළ යුතුයි.. හිටපු එංගලන්ත ක‍්‍රිකට් නායක නසාර් හුසේන්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

nasar135එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමු දින දෙකටම වර්ෂාවෙන් සහ අයහපත් ආලෝක තත්ත්වයෙන් බාධා එල්ල විය. නමුත් තරග කඩින් කඩ පැවැත්වුවද අයහපත් ආලෝක තත්ත්වය අනුව ඇති නීති සම්බන්ධව සලකා බැලීමට අයි. සී. සී. ය කටයුතු කළ යුතු බව හිටපු එංගලන්ත ක‍්‍රිකට් නායක නසාර් හුසේන් පවසයි.
 
 ‘නරක ආලෝක තත්ත්වය කියලා කියන්නෙ ක‍්‍රීඩාව සිදුවීම හෝ එය සිදුකිරීම භයානකද නැතිනම් අසාධාරණද යන්නයි. ’’ යනුවෙන් ප‍්‍රශ්න කර හිටපු එංගලන්ත නායකයා විස්තර විචාරයේ යෙදෙමින් සිටින අවස්ථාවේදී මේ සම්බන්ධව වැඩිදුරටත් ප‍්‍රශ්න කර තිබේ.
 
 කෙසේ වෙතත් දෙරට අතර ටෙස්ට් තරගය කොරෝනා වසංගතයට පසුව පැවැත්වෙන පළමු ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගය වීමද විශේෂත්වයකි. එහි තෙවැනි දිනය ඊයේ ක‍්‍රියාත්මක වෙමින් තිබුණි.
 

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles