Divaina - ගංගුලිගේ කතාවට පාකිස්තාන් ක‍්‍රිකට් ආයතනයෙන් දෝස් මුරයක්

luhundu19march

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

gangaමේ වසරේදී ශ‍්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබෙන ආසියානු කුසලාන තරගාවලිය ආසියානු ක‍්‍රිකට් සම්මේලනය නිවේදනයක් නිකුත් කර නොමැති අවස්ථාවකදී ඉන්දියානු ක‍්‍රිකට් සභාපති සව්රව් ගංගුලි එය අවලංගු කරන බවට මාධ්‍යයට ප‍්‍රචාරය කිරීම වැරදි බව පාකිස්තාන් ක‍්‍රිකට් ආයතනය සඳහන් කරයි.
 
 පාකිස්තාන් ක‍්‍රිකට් ආයතනයේ මාධ්‍ය අධ්‍යක්ෂ සමියුල් හසන් බර්නි පවසන්නේ ආසියානු කුසලානයේ නිවේදන නිකුත් කළ යුත්තේ ආසියානු ක‍්‍රිකට් ආයතනය මිස ඉන්දියානු ක‍්‍රිකට් ආයතනය නොවන බවයි.
 
 ‘‘සව්රව් ගංගුලිගේ ප‍්‍රකාශය කළ හැක්කේ ආසියානු ක‍්‍රිකට් සම්මේලනයේ සභාපති නස්මුල් හසන්ට පමණි. අපගේ දැනුම අනුව ඊළඟ ආසියානු ක‍්‍රිකට් කවුන්සිල රැුස්වීමේදී එය ප‍්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබියදී ඔහු කලින්ම ඒබ බව පැවසුවා. ’’ යැයි බර්නි වැඩිදුරටත් පවසයි. ආසියානු කුසලාන ලබන 2021 වසර දක්වා කල් දමා තිබේ.

 

kandos18

අද දිවයින

සිනමා කලා

agasthi250

නවලිය

iranganiserasinghe250

දියග

rovel250

මීවිත

mahesh250

More Articles