Divaina - එංගලන්ත - කොදෙව් ටෙස්ට් තරගාවලිය අද ඇරැඹේ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

engladnad135කොරෝනා වෛරස ව්‍යාප්තියෙන් අනතුරුව නැවතත් කි‍්‍රකට් කී‍්‍රඩාවේ අරම්භය සනිටුහන් කරමින් පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය අද (08 වැනිදා* එංගලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දීය කණ්ඩායම අතර ආරම්භ වේ. එ් අනුව සෞඛාරක්ෂිත උපදෙස් මත නරඹන්නන්ගෙන්


තොර කී‍්‍රඩාංගණවල මෙම තරගාවලියේ සියලූමු තරග පැවැත්වීමට තීරණය වී තිබේ.

දෙරට අතර තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගය ලබන 16 වැනිදා ආරම්භ වීමට නියමිත අතර තෙවැනි තරගය ජූලි 24 වැනිදා ආරම්භ කෙරේ.

කොරෝනා වසංගතය පැතිර යෑම වැළැක්වීමේ සෞඛ්‍යාරක්ෂිත උපක‍්‍රමයක් ලෙස පන්දුව ඔප දැමීම සඳහා ඛේටය යොදා ගැනීම අයිසීසීයෙන් තහනම් කිරීමෙන් අනතුරුව පැවැත්වෙන පළමු තරගය බවට මෙම තරගය පත්වේ.

බෙන් ස්ටොක්ස් විසින් හෙට දිනයේදී එංගලන්ත කණ්ඩායම මෙහෙයවීමට නියමිත අතර ජේසන් හෝල්ඩර් විසින් කොදෙව් කණ්ඩායම මෙහෙයවනු ලබයි.


 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles