Divaina - කාලෙකට පස්සෙයි පිටියට බැස්සේ...

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p16 2මාස තුනකට ආසන්න කාලයක් හුරු පුරුදු ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් සහ ක‍්‍රීඩාංගණවල පුහුණුව අහිමිව සිටි ශ‍්‍රී ලංකා කණ්ඩායම දින 82 කට පසුව ඊයේ (02 දා* සී. සී. සී. කී‍්‍රඩාංගණයේදී පුහුණුව ආරම්භ කළේය. ක‍්‍රීඩකයන් 13 දෙනෙකු සහ නිලධාරීන් හතර දෙනකු පමණක් සහභාගි වු මෙම පුහුණුව නේවාසික පුහුණුවක් වශයෙන් දින 12 ක් පැවැත්වේ.
 
 p16 3මෙම මස පළමු වැනිදා සිට කණ්ඩායම හෝටලයක නවාතැන් ගෙන පුහුණුවීම් ආරම්භ කළද පළමු දිනයේදී ඔවුන්ගේ පුහුණුව හෝටලයට පමණක් සීමා විය. එහිදී සෞඛ්‍ය අංශවල උපදෙස් පිළිපැදිය යුතු ආකාරය සහ ශාරීරික යෝග්‍යතාවල පමණක් ක‍්‍රීඩකයන්ට පළමු දිනය වැය කිරීමට සිදු වුවද ක‍්‍රීඩාංගණයක පුහුණුව ආරම්භ කරනු ලැබුවේ ඊයේ සිටය...
 
 ඡායාරූප : ඉෂාර කොඩිකාර

p16 5

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles