Divaina - සන්රයිසස් ඔටුන්න වෝනර්ට

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

wor
ලබන මාර්තු මස 29 වැනිදා ආරම්භ වන අයි.පී.එල්. පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ ඔටුන්න හෙවත් නායකත්වය ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩක ඬේවිඞ් වෝනර්ට ලබාදී තිබේ.
 
 මීට පෙර ඉකුත් 2018 සහ 2019 වසර දෙකේදීම සන්රයිසස් කණ්ඩායමේ නායකත්වය දරන ලද්දේ නවසීලන්ත නායක කෙන් විලියම්සන් විසිනි. විලියම්සන්ගේ නායකත්වය යටතේ සන්රයිසස් කණ්ඩායම 2018 අයි.පී.එල්. අවසන් මහා තරගයට පැමිණියද එහිදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම හමුවේ පරාජයට පත්විය.
 
 වෝනර් මීට පෙර සන්රයිසස් කණ්ඩායමේ නායකත්වය දර ඇති අතර ඔහු 2015 සහ 2017 වසරවලදී එම කණ්ඩායමට නායකත්වය ලබාදී ඇත. කෙසේ වෙතත් වෝනර්ගේ නායකත්වය යටතේ සන්රයිසස් කණ්ඩායම තරග තරග 45 කදී 26 ක් ජය ගැනීමට සමත්ව තිබේ.
 

 

sikuru


සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles